ඉඩම්, නිවාස, රථ වාහන ඇතුළු අනෙකුත් ලුහුඩු දැන්වීම් දැන් නොමිලේ පලකරගන්න. පිවිසෙන්න මෙතනින්. | Facebook Fan Page | Hotline: 0775947051
අන්තර්ජාල ප්රචාරක කලාවේ නව්‍යකරණය
ආදරය කරන්නන් මෙලෙස නිදාගැනීමට ආසා කරයි.
මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණ වනුයේ ඔබගේ අඹු සැමි ජීවිතයේ මෙවැනි අත්දැකීම් ඔබට ලැඛෙන්නේ නම් ඔබ දෙපල එම වැරදි තැන් සාදා ගනිමින් ඔවු නොවුන් සැක නොකර ජීවන ගමන සාර්ථක කරගැනීමට පිටිවහලක් ලබාදීමයි. ඔබගේ සිත මේ සෑම ක්‍රියාවකටම මුල් වන අතර ඒවා මැඩ පැවැත්වීමද සිතේ හයියෙන් ඔබටම කල හැකිබව මකත තබාගන්න. මෙහි සඳහන් ඉරියව් පොදු කරුණු පෙන්නුම් කරන අතර ඇතැම් විට ඔබේ ජීවිතය සාර්ථක කරනු පිණිස හේතුවන බව නිසැකයි. හැබැයි පවුල් ජීවිතය අවුල් කරගන්නවා එහෙම නෙමේ. මේ දේවල් අනුව ඔබ පවුල් ජීවිතය හදා නොගෙන අවුල් කරගන්නේ නම් ඔබ තරම් මෝඩ නිවටයෙක් තවත් නොමැති තරම්ය.
1. Spooning
1. Spooning
මෙය බොහෝ සෙයින් ඉතාමත් ලෙන්ගතුව ජීවත් වන ඔවුනොවුන්ට ආදරය ගෞරවය කරන සෑම දෙනා කායික ස්පර්ශයක් සමගින් ආසකරන අඹුසැමියන් මෙලෙස නිදාගැනීමට ආසකරයි. මෙතුලින් ඔවු නොවුන්ගේ අභනන්තර ජීවිතයේ කිසිදු රහසක් නොමැති බව පෙන්නුම් කරන අතර ලෙන්ගතුකම, ආරක්ෂාකාරී බව ඔවුන්ගේ සිතෙහි දැඩිව පවතී.
2. Honeymoon Hug
2. Honeymoon Hug
අලුත විවාහ වූ ඔවුනොවුන් පිස්සුවෙන් වගේ ආදරය කරන්නන් මෙලෙස නිදාගැනීමට ආසා කරයි. ආදරයක් ගොඩනැගුණු පසු මේ ආකාරයට ආස කරනවා ඔවු නොවුන්ගේ ආදරණීය සම්බන්ධතාවය ගොඩනැගීමට. නමුත් මෙම ආකාරය පෙන්නුම් කරනුයේ ඔවුනෙවුන් එකට නෙමැතිව ඔවුන්ගේ ජීවිත අසම්පූර්ණ බවයි. දෙදෙනාම දෙදෙනා මත රඳා පවතින බව පෙන්නුම් කරයි.
3. The Loose Spoon
The Loose Spoon
අලුත විවාහ වුණු ඔහු හා ඇය මේ ආකාරයට නිදාගැනීමට බොහෝ සෙයින් ප්‍රිය කරන අතර මෙම සම්බන්ධතාවය ශක්තිමත් වූ පසු මේ ආකාරයට නිදාගැනීම ඔවුන් අත්හරිනු ලැබේ. මක්නිසාද යත් ඔවු නොවුන් සැපපහසුවට නිදාගැනීමට ප්‍රිය කරන බැවිනි.
4. The Sweetheart Cradle
The Sweetheart Cradle
බොහෝ ආරණිය යුවලක් මෙලෙස නිදාගැනීමට ආස කරනු ලැබේ. ඔහුගේ පපුව මත හිස තබා කකුල් ඔහුගේ ඇග වටා දමමින් නිදාගනී. ඉතාමත් ආරණිය හැගුම් ඉස්මතු කරන මෙම ආකාරය ගැඹුරු ආදරයක් පෙන්නුම් කරයි. ඔහුගේ ආරක්ෂාවද නොමදව ලැඛෙන බව ඇය ඔබට කියාපායි.
5. The Chase
The Chase
ඔහු හෝ ඇයගේ ජීවිතයේ රහස්‍ය භාවය පෙන්නුම් කරයි. ඔනුගේ ජීවිත වලට වෙනත් හෙවනැලි බලාපොරොත්තු වේ. වෙනත් කෙනෙකුගේ ආදරය බලාපොරොත්තුවන අතර ඔබ දෙපලගේ ජීවිත වල ආදරය අඩුවේගෙන යන බව කියාපායි.
6. The Leg Hug
The Leg Hug
ඔවු නොවුන්ගේ දෙපා ස්පර්ශ වන ආකාරයට නිදාගන්නේ නම් ඔබ දෙපලම ලිංගිකත්වය ඉල්ලා සිටියි. මෙය සෘජුව ඉල්ලා සිටීමට නොහැකියාවෙන් ඔවු නොවුන් මෙලෙස ඉල්ලා සිටිති. තවද ඔබ දෙදෙනාම අධික රාගත්වය, ආදරය සහ සැප පහසුව ඉල්ලා සිටිති.
7. The Liberty Lovers
The Liberty Lovers
යම් දුරස් බවක් මේ තුල පෙන්නුම් කරයි. ඉතා කිට්ටු ඇසුරක් මොවුන් තුල නොමැති බව කියාපායි. නමුත් මෙය බැඳීමේ අනතුරු භාවයක් පෙන්නුම් නොකරයි. ඔනුනොවුන්ගේ ආරක්ෂාව එකිනෙකා වෙනම සලසා ගන්නා බවත්, කියා සිටියි.